සනත් ගුණතිලක ස්වාධීන රූපවාහිනියට...

ස්වාධීන රූපවාහිනිය අලූත් වැඩකට අතගහලා කියලා අපිට දැනගන්න ලැබුණා. මේක මේ නිකම්ම වැඩසටහනක් වෙන්න බැහැ. වැඩසටහන නම්කරලා තියෙන්නේ Over The Shoulder කියලා. හා හා පුරා කියලා මේ වැඩසටහනට සහභාගී වෙන්නේ කාලයක් තිස්සේ ටිකක් නිහඬ පිළිවෙතක්…
Tuesday, 09 January 2018 10:08

චිත‍්‍රාල්ගෙන් ගීත ඇල්බමයක්...

රොක් සංගීත අභාසය නිසා ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව සිටින අපේ රටේ ගායකයා වෙන කවුරුවත් නෙමෙයි ඔහු තමයි චිත‍්‍රාල් සෝමපාල. චිත‍්‍රාල් ගෙන් ළඟදීම අලූත්ම ගීත ඇල්බමයක් නිකුත්වෙන්නට යන බව අපිට ආරංචි වුණා. මෙම ගීත ඇල්බමය නම් කරලා…
Monday, 08 January 2018 15:54

උදාරි හිස මුඩු කළේ කළකිරීමක් නිසාද ???

උදාරි පෙරේරා කියන්නේ අපේ රටේ බිහිවුණ රූප සුන්දරියක්නේ. ඇය තමන්ගේ කේශ කළ්‍යාණිය මුළුමනින්ම සිරුරෙන් ඉවත් කරන්න තීරණයක් ගන්නවා. හිටි හැටියේ උදාරි හිස මුඩු කරන්න තීරණය කළේ ඇයි කියන ප‍්‍රශ්නයට පිළිතුරු වශයෙන් අපි ඒ ගැන හොයලා…
Monday, 08 January 2018 15:48

සාරංග අම්මට දීපු අමතක නොවන අත්දැකීම...

පුතෙක් කියන්නේ අම්මෙක්ට මැණිකක්. බයක් සැකක් නැතිව පාරේ බැහැලා යන්න සිරිමාබෝ මුල පුතෙක් ඉල්ලන අම්මාවරුන් තමයි පුතෙක්ගේ අගේ දන්නේ. තිලකාත් ඇතෙක් වගේ පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. පුතාගේ නම ඔයාලා දන්නවානේ. කවුරුත් දන්න මේ මව් පුතු…
Monday, 08 January 2018 15:46

තීක්ෂණගේ "ආරේ ගති නෑරේ" වීඩියෝවත් ලීක් වෙන්න ළඟයි...

තීක්ෂණ අනුරාධ මේ දවස්වල මොකද කරන්නේ කියලා හොයලා බලද්දි තමයි තේරුණේ එ් ආරේ ගති නෑරේ නිසා කියලා. ආරේ ගති නෑරේ කියන්නේ සෑහෙන කාලයක් අරගෙන කරපු මියුසික් වීඩියෝ එකක්. මේ ගීතය ජනතාව අතරට ගේන්න ප‍්‍රමාද වෙලා…
Monday, 08 January 2018 15:00

කාවිංගගේ ජීවිතේ අද ඉඳන් මල් හතයි. මංගල්‍යයත් ජයටම...

එකවර කෙල්ලෝ 7 දෙනෙකුට ලව් කරන මල් 7යි නාට්‍යය නිසා කාවිංගට ඇත්තටම ලව් කරන රසික රසිකාවියන්ට කාවිංගව තඹේකට ෂුවර් නැතිවනේ ඉන්න ඇත්තේ. ඇයි ඉතිං ස්වරූප 7කින් 7 දෙනෙකුට අහුවෙන්නේ නැතිවෙන්න ලව් කරනවා කියන්නේ සෙල්ලම් වැඩක්…
Monday, 08 January 2018 14:55

රොෂාන් ගල් මල් මැදින් යුග දිවියට ගිය හැටි...

රොෂාන් පිළපිටියගේ විවාහයටත් කාලයක්ම බාලගිරි දෝෂය උදාවෙලා තිබුණානේ. ආදර සම්බන්ධතා කීපයක්ම අතරමැද නවතා දමන්න සිදුවීම නිසා රොෂාන් සම්බන්ධයෙන් තැන තැන කසු කුසු තිබුණා. ආදරය කියන්නේ ඒ වගේ තමයි. විවාහයට සුදුසු කෙනා මුණගැහෙන කල්ම හිමිවීම් වගේම…
Thursday, 04 January 2018 14:58

භාගෙට ඇන්දත් නිරුවත් කරන රටක් මේක...

යුරේනි කියන්නේ හරිම සැහැල්ලුවෙන් ජීවත්වන රංගන ශිල්පිනියක්. මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන කූඹියෝ ටෙලි නාට්‍යය නිසා යුරේනි හුගක් ජනප‍්‍රියයි. සාමාන්‍යයෙන් යුරේනි ඕනෑම විදියකට අදින පළදින බය නැතිව නවීන විලාසිතා අත්හදා බලන තරුණියක්. ලංකාව වගේ…
Thursday, 04 January 2018 14:11

ටීනාට කැමති ශාරුක්ව බඳින්නලු...

එක එක විදියේ ආසාවල් අපිට ඇතිවෙනවානෙ. මේකත් එහෙම එකක්. ටීනා ගැන ඔයාලා දන්නවනෙ. මේ කියන්න යන්නෙ ටීනාගේ සෙකන්ඩ් ඔප්ෂන් එක ගැන. ටීනා ආසම ආස රූපය තියෙන්නෙ දීපිකා පදුකෝන්ට ලු. ඒ වගේම ටීනා ආසම හින්දි භාෂාව…
Thursday, 04 January 2018 10:29

ගයාන් මැණිකට යවපු උපන්දින සුබපැතුම...

ගයාන් වික‍්‍රමතිලක ළගදි දවසක මැණිකට යවපු උපන්දින සුබපැතුමක් ගැන බොහෝ දෙනෙක් දැනගත්තා. මේක පෞද්ගලික කතාවක් වුණත් ගයාන් මැණිකට සුභ පතන්න තෝරගන්නේ සමාජ වෙබ් අඩවියක්. ඉතිං ඊට පස්සේ ඒ සටහන ගැන කවර කතාද? අපිටත් ඒ ගැන…
Wednesday, 03 January 2018 09:09