දුශ්‍යන්තගෙන් " මා නෙත් පුරා" ළඟදීම...

දුශ්‍යන්ත් වීරමන් කියන්නෙ වෙනස් හැඩයක් ගත්ත තරුණ නිර්මාණ කරුවෙක්. විරහව, ආදරය, වින්දනය හැමදේම කැටි වුණ ගීත කලාවක් තමයි ඔහුට තියෙන්නෙ. ඒ වගේම දුශ්‍යන්ත් පරෙස්සමට ගීත නිර්මාණ කරන කෙනෙක්. මේ නිසා ඔහුගේ ගීත තවමත් තියෙන්නෙ ඉතා…
Tuesday, 30 January 2018 09:17

ඩොල්ෆින්ලා බලන්න ගිහිං ආපු තිසුරිට ඩොල්ෆින් මාළුවෝ කියපු කතාවක්...

මේ තිසුරි කාලෙකට පස්සේ ටිකක් විවේක පාඩුවේ ඉන්න දින කිහිපයක්. ඉතිං තිසුරිත් එයාගේ අම්මත් තාත්තත් යාළුවෝ කිහිපදෙනෙකුත් එකතු වෙලා පුංචි විනෝද ගමනක් යන්න තීරණය කරනවා. දන්නවද මෙයාලා යන්නෙ කොහෙද කියලා? ඒ තමයි මිරිස්ස. මිරිස්ස කියන්නෙ…
Monday, 29 January 2018 16:52

දුකයි. ඒත් අතාරිනවා. හදිසියේ විවාහ ගිවිසගත්ත බුවිනි කියපු දුක හිතෙන කතාව...

බුවිනි දියලගොඩ කියන්නෙ වත්සලා දියලගොඩගේ නංගි. අක්කයි නංගියි දෙන්නම හරි ඉක්මනින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තා. ඒ වගේම බුවිනි සමහර අවස්ථාවලදි අක්කටත් වඩා වේගයෙන් ඉස්සරහට ගියා. මෙහෙම ඉන්න අතරේ තමයි බුවිනි පෙම්වතියක් වෙන්නෙ. මේ ප්‍රේම සම්බන්ධය…
Monday, 29 January 2018 13:12

රිදී තිරයේ අලුත්ම අත්දැකීම "නෙලා" ළඟදීම රිදී තිරයට...

නෙලා කියන්නේ ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍යය අධ්‍යක්ෂවරයකු වන බෙනට් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය. නෙලා චිත්‍රපටය පෙබරවාරි මාසයේ සිට කොළඹ රීගල් ප්‍රමුඛ සී.ඊ.එල් සහ රිද්මා මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීමට නියමිතයි. බෙනට් රත්නායක දේශීය සිනමාවට ඉතාම…
Friday, 26 January 2018 16:15

චතුරිකාගේ ආදරය දැනුන අධ්‍යක්ෂවරයෙක් ඒ හැඟීම විස්තර කරපු හැටි...

චතුරිකා පීරිස්ගේ ආදරය ඇත්තටම දිනාගෙන ඉන්නෙ ගයාන්නෙ. ඒත් චතුරිකාගේ ආදරය හරිම සංවේදී විදියට අට් විඳපු අධ්‍යක්ෂවරයෙක් ඒ හැඟීම විස්තර කරන්නෙ මෙන්න මේ විදියට. "ඒ කතාව හරිම ආදරණීයයි. ඒ ආදරණීය බව දැනෙන්නෙ චතුරිකාගේ ආදරණීය රැඟුම් නිසයි.…
Friday, 26 January 2018 16:10

දශක තුනක් එකට එකතු කරලා මේරියන්සලා දෙන්න යන වෙනස්ම අත්දැකීමක්...

මේරියන්ස් කියන්නේ සංගීතයේ නව මානයන් සොයා ගිය හොඳ හැඩයක් එක්ක ගමනක් ආපු සංගීත කණ්ඩායමක්... මෙයාලා ජනවාරි 28 වැනිදාට අලුත්ම වැඩක් කරන්න යනවා කියලා අපිට ආරංචි වුණා. වැඩේ සංවිධානය වෙන්නෙ "සනිරෝ ඩ්‍රීම් පැරඩයිස්" හි දී. "මියැසිරාව…
Friday, 26 January 2018 15:57

මනීෂා චංචලා ගායිකාවක් වෙයි !!! 

මනීෂාව හුඟක් අය අඳුන ගෙන ඉන්නේ රංඟන ශිල්පිනියක් විදියටනේ. ඒ වුණාට මනීෂා මේ ගමන පටන් ගන්නේ ගායිකාවක් විදියට. මනීෂාගේ ගායනයට මුල ඉඳලම තිබුණ දක්ෂතාව රංඟන කටයුතු නිසා ටික ටික පස්සට ගියා. ඒත් මනීෂා තමන් ගායනයටත්…
Friday, 26 January 2018 10:42

ලකයි - සිකයි එකතු වෙලා පොඩි මල්ලිටයි චූටි මල්ලිටයි ප්‍රසිද්ධියේ  කරපු දේ...

ලකයි - සිකයි කියන්නේ කවුද කියලා අන්තර්ජාලය පරිහරණය කරන අය දන්නවා. ලකයි සිකයි කියන්නේ යූ ටියුබ් හරහා විනෝදාස්වාදය සපයන කපල් එකක්. මේ වගේම දෙන්නෙක්නෙ අර ජනයි ප්‍රියයි කියලත් ඉන්නෙ. ඉතිං පහුගිය දවසක ලකයි සිකයි කරපු…
Thursday, 25 January 2018 09:41

ඩිනක්ෂි සාරංගව හොයාගෙන ආපු හැටි...

ඩිනක්ෂි ප්‍රියසාද් සහ සාරංගව මේ දවස්වල එකම ටෙලිනාට්‍යයක දකින්න ලැබෙනවා. ඒ තමයි හිරු ටීවී එකේ විකාශය වන බටහිර අහස ටෙලිනාට්‍යය. මේ නාට්‍යය ආරම්භයේදි ඩිනක්ෂි කියලා කෙනෙක් හිටියෙ නෑ. ඒත් එකපාර කතාව අතරේ ඩිනක්ෂිත් එනවා. ඩිනක්ෂි…
Wednesday, 24 January 2018 16:35

"ආදරෙයි මං" එක්ක කාලෙකට පස්සේ චතුරිකා පීරිස් සිනමාවට...

දක්ෂ රංඟන ශිල්පී ප්‍රගීත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා සිත්තම වන "ආදරෙයි මං" සිනමා නිර්මාණය දැන් රීගල් ප්‍රමුඛ CEL හා රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙයි. "ආදරෙයි මං" සිනමා නිර්මාණයට චතුරිකා පීරිස් ඇතුළු රංඟන…
Wednesday, 24 January 2018 16:28