Monday, 12 February 2018 09:37

ලංකාවට ඇවිත් ගියපු සෝනු නිගම් ආදිත්‍ය නාරායන්ට සංඛ ගැන කියපු කතාව...

සෝනු නිගම් ලංකාවට ඇවිත් ගියා කියලා ඔයාලා දන්නවනෙ. ඒ දැන් ටික කාලයකට ඉහතදි. ඒ ආපු වෙලාවේ සංඛ දිනෙත් සෝනුට ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් ස්තූති කරනවා. මේ ස්තූතිය සෝනුගේ හිතට කොයිතරම් අල්ලලා ගියාද කියනවා නම් සෝනු ඒක එයාගේ නිල වෙබ් අඩවියෙත් පළකරනවා. 

ඊට ටික කාලෙකට පස්සේ ආදිත්‍ය නාරායනුත් ලංකාවට එනවා. ආදිත්‍ය සහභාගී වන ප්‍රසංගයට සංඛටත් ආරාධනා ලැබෙනවා. ඒක වෙලා තියෙන්නෙ මෙහෙමයි. ලංකාවෙන් ගියපු සෝනු සංඛ ගැන ආදිත්‍යට කියනවා. ඒ හඳුන්වා දීම ආදිත්‍ය - සංඛ සුසංයෝගය ගොඩ නගනවා. අවසානයේ ආදිත්‍ය ප්‍රසංගය අවසන් කරන්නෙ සංඛගේ ගීතයකුත් ගායනා කළාට පසුව.

 

තව විස්තර කියවන්න.