Monday, 04 December 2017 14:25

ශෂීට ආදරේ කියන්නෙ වේදනාවක්...

ආදරේ ගැන ශෂී හුඟක් දේවල් කතා කරලා තිබුණා. ඒ කතාබහ ඇතුලේ තිබුණේ ශෂීගේ හිතේ තියන විරහා දුක.

ශෂී තුන්වතාවක් ආදරයෙන් පැරදිලා තියෙනවා. මේ අය අතර ශෂීගේ සිහින කුමාරයත් ඉඳලා තියෙනවා. ඒත් ආයේ නම් ශෂීට ඒ සිහින කුමාරයා මුණගැහෙන එකක් නෑලු. මුණගැහුනත් ආදරයක් නම් ඇතිවෙන එකක් නෑලු. ඒ තරමට ආදරය කියන්නෙ වේදනාවක් කියලා තමයි ශෂී කියන්නෙ.

ශෂීට පළමු පෙම කියන්නෙ අමතක කරන්න අපහසු දෙයක් වුණත් ඊට වඩා ප්‍රබල ප්‍රේමයක් හටගත්තොත් පළමු පෙම ඉබේම අමතක වෙලා යාවිලු. සාමාන්‍යයෙන් ශෂී වයසින් අඩු අය එක්ක ප්‍රේම සබඳතා ඇතිකරගෙන නැති වුණත් එහෙම බාල තරුණයින්ගෙන් ශෂීට එවැනි ආරාධනා නම් ඕනතරම් ලැබෙනවාලු.

 

තව විස්තර කියවන්න.